ම්ම වගේ පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට 400$ වඩා උපයන්න ඔයත් කැමතිද?

Wednesday 18 June 2014 | 0 comments

 අන්තර්ජාලයෙන් මාසෙකට 400$ වඩා උපයන්න

මෙන්න Easyම ක්‍රමය....

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී PTC (Pay To Click) සයිට් අතුරෙන් දැනට ලංකාවේ අයට හොදම ගෙවීම් සිදු කරන PTC සයිට් කිහිපයක් තියෙනවා. ඒවා අතුරෙන් නැගී එන හොදම සයිට් 5ක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. Alexa Rank එක අතිනුත් ඉදිරියෙන්ම ඉන්න මේ සයිට් 5නේ. ඒ වගේම තියෙන විශේෂත්වය තමා ලංකාවේ  වැඩිම පිරිසක් මෙම වෙබ් අඩවි‍ 5හි ලියාපදිංචි වී සිටීමයි. මෙම වෙබ් අඩවි වල ශ්‍රී ලංකාවට ම වෙන් වූ ෆොරම් ද තිබෙනවා.  එයට අපේ රටේ උදවිය නිතර දෙවේලේ යන එන තැනක්. PayPal, Payza, Neteller, EGO pay යන සේවා මගින් අපි හොයපු මුදල් ක්ෂණිකවම අතට ගන්නත්  පුළුවන්..

තව ද මේවායේ ඇති ප්‍රධාන විශේෂත්වය වනුයේ. දිනකට විනාඩි 20ක් වැනි සුළු කාලයක් වියදම් කර මසකට $400 වැඩියෙන් ඉපයිය හැකි වීමයි.ඒ සදහා ඔබත් කැමති නම් සෑම දිනකම මුහුණු පොතෙ ගත කරන නිකරුනේ පැය ගණනින් විනාඩි 20ක් වෙන් කල හැකි නම් ඔබත් අදම මෙම වෙබ් අඩවි වලට එකතු වන්න.

_________________________________________________________________________________________

මෙම වෙබ් අඩවි වල ඉපැයීම් කරන අන්දම

මම මුලින්ම කිවනේ මේ Site ගැන අපිට විශ්වාසයක් තියන්න නම් බැ, නමුත් මේ වෙනකන් හොඳට මුදල් ගෙවන site 5 තමයි මේ. ඒ නිසා එයාල මුදල් ගෙවන එක නතර කරන කන් අපි දෙන මුදල් ටික ගන්නයි තියෙන්නේ. මේ විදියට එක පාරම රුපියල් 20000ක් මාසෙට ගන්න නම් බැ.. ටිකක් මහන්සි වෙන්න වෙනවා. අපිට රුපියල් 20000ක් මාසෙට ගන්නනම් Rent referralsල 1000ක් වගේ ඕනේ.. මේ ගාන ගත්තට පස්සේ තමයි අපි මුදල් ලබා ගන්න ඕනේ.. එතකන් අපිට ලැබෙන මුදල් යොදවල Referralsව රෙන්ට් කරන්න ඕනේ... මුලින්ම Register වෙන කෙනෙකුට ඉතින් referrals ලව ගන්න සල්ලි නැනේ. ඒ නිසා මුල් කාලේදී පොඩි ගානක් තමයි ලැබෙන්නේ... මේ ලැබෙන පොඩි ගාන(0.6$ ක්) එකතු කරලා Referrals 3ක් ඉස්සරලම ගන්නවා.. ඊට පස්සේ එයාලත් එක්ක එකතුවෙලා උපයන මුදල්  ටික ටික referrals ප්‍රමාණය 200 දක්වා වැඩි කර ගන්න ඕනේ මුලින්ම.
Free membership එක තියන කෙනෙක්ට මීට වඩා ගන්න හැකියාවක් නැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා Golden membership ගන්න. මේ Membership එක ගන්නත් අපි මුදල් හොයා ගන්න ඕනේ ඉතින් ඔය referrals 200 දෙන ගෙන්ම තමයි. මම හිතන විදියට මාසෙකින් විතර හොයාගන්න පුළුවන්. මේක ගත්ත කියල අපිට පාඩුවක් වෙන්නේ නැ. Referral click එකකට ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ගොඩක් ලාබයි. මේක ගත්තම තියන වාසි පහත රුපයෙන් බලාගන්න පුළුවන්.

ඊට පස්සෙත් කරන්න තියෙන්නේ referrals ලාගෙන් ලැබෙන මුදල් එකතු කරලා තවත් referrals ල 800ක් ගන්න එක තමයි,. golden membership එකේදී ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ඉතා ඉක්මනින් මේ තත්වයට එන්න පුළුවන්.
ඊට පස්සේ කරන්න තව වැඩ ගොඩක් තියනවා...‍ ඒ කරන්න තියෙන වැඩ Forum එකේ ශ්‍රී ලංකාවේ අපිටම වෙන් වුනු Sri Lankan forum එකෙන් බලා ගන්න පුලුවන් ෆෝරම් එක හරහා අපිට තව උදව් ගන්නත් පුලුවන් සිංහලෙන්ම
තාම Register උනේ නැත්තම් පහලම තියෙන register කියන එක උඩ ක්ලික් කරලා අදම වැඩ පටන් ගන්නකො....
_________________________________________________________________________________________ තවද මෙම සෑම වෙබ් අඩවියකම Forum යටතේ ශ්‍රී ලංකාවටම වෙන් වූ Sri Lanka Forum එකක් තිබේ. එහි සිටින විවිධ තරාතරම් වල සෑම සාමාජිකයෙක්ම ඔබේ උදව්වට සූදානමින් සිටී. ඔවුන්ගේ උදව් ද ලබා ගැනීමට හැකියාව ලැබීම මෙම වෙබ් අඩවි 5හි විශේෂත්වයයි. එමගින් මුදල් ලබාගැනීම ආදි නොයෙන් නොයෙක් ප්‍රශ්න වලට ඔබට සිංහලෙන්ම පිළිතුරු ලබා ගැනීමට හැකියාවක්ද පවතී
_________________________________________________________________________________________ මුලින් වැඩේ ටිකක් අමාරුයි කියලා හිතෙයි. ඒත් වැඩේ දිගටම අල්ලගෙන ඉන්න. හැමදාම දෙන Ads ඔක්කොම ක්ලික් කරන්න බලන්න මාසයක් ඇතුලත ඔයාගේ දියුණුව බලන්න පුලුවන්..
________________________________________________________________________________________

මෙන්න තියෙනවා මගේ Payment proof ටික

Probux payment proof
 
_________________________________________________________________________________________
මම මේ වන විට මුදල් ලබාගන ඇති විශ්වසනීය වෙබ් අඩවි කිහිපයක් (අදාළ වෙබ් අඩවියට පිවිසීම සදහා පහත දී ඇති බැනර් මත click කරන්න)
පළමු වෙබ් අඩවිය
(මේ සයිට් අතුරින් වඩාත් පරණම ඒ නිසා වඩාත් විශ්වාසදායි වෙබ් අඩවිය තමයි මේ.. ඔයා PTC වලට අලුත් නම් ඉස්සෙල්ලාම මෙතනට Register වෙන්න. )

දෙවන වෙබ් අඩවිය
තුන්වන වෙබ් අඩවිය
හතරවන වෙබ් අඩවිය

පස්වන වෙබ් අඩවිය


_________________________________________________________________________________________

මගේ මේ Emoney Solution පිටුවට ඇවිත්  ඉහත වෙබ් අඩවි වල Register වෙන ඔයාලට එන ඕනැම ප්‍රශ්නයක් Forum 1න් වගේම මගෙනුත් අහන්න පුළුවන්...
…මෙන්න මගේ මුහුණු පොතේ ලිපිනය
www.facebook.com/rmsmalinda

…ඇවිත් මගෙත් එක්ක කතා කරන්න..  චැට් කරන්න.. මේ පිටුවෙ ලිපිනය අනිත් යාලුවන්ටත්  දීලා එයාලත් Emoney කරන්න එකතු කර ගන්න.. ඔයාට ටිකක් ඉවසන්න පුළුවන් නම්, හැමදාම මේ දේ වෙනුවෙන් පුංචි කාලයක් කැපකරන්න පුළුවන් නම් Emoney $$$ හොයන1 මහලොකු දෙයක් නෙවෙයි... ජය ශ්‍රී!!!
Read More

My documents of SAID Nenasala INTEL EASY STEP Programme

Friday 3 January 2014 | 0 comments

Read More

You can fine me From Google, Yahoo, Bing Search engines

Monday 30 December 2013 | 0 comments


You can fine me on Google, Bing,  Yahoo & etc search engines. So, You can see now my blogs, social profile... It easy step. Go to google & Type my Name... Supun Malinda or RMSmalinda.
Go this links for Search:
http://goo.gl/hteRVt (Supun Malinda)
http://goo.gl/q8m5Q7 (RMSmalinda)

 
Read More

Hello World Lyric

Wednesday 18 December 2013 | 0 comments



Traffic crawls, cell phone calls
Talk radio screams at me
Through my tinted window I see
A little girl, rust red minivan
She's got chocolate on her face
Got little hands, and she waves at me
Yeah, she smiles at me

Hello world
How've you been?
Good to see you, my old friend
Sometimes I feel cold as steel
Broken like I'm never gonna heal
I see a light, a little hope
In a little girl
Hello world

Every day I drive by
A little white church
It's got these little white crosses
Like angels in the yard
Maybe I should stop on in
Say a prayer
Maybe talk to God
Like he is there
Oh I know he is there
Yeah, I know he's there

Hello world
How've you been?
Good to see you, my old friend
Sometimes I feel as cold as steel
And broken like I'm never going to heal
I see a light
A little grace, a little faith unfurled
Hello world

Sometimes I forget what living's for
And I hear my life through my front door
And I'll be there
Oh I'm home again
I see my wife, my little boy, little girl
Hello world
Hello world

All the empty disappears

I remember why I'm here
Just surrender and believe
I fall down on my knees
Oh hello world
Hello world
Hello world
Read More